ගායන ශිල්පින් තිදෙනෙක් යුග දිවියට

ක්‍රිෂාන්, ටෙහාන් , චන්දන යුගදිවියට

පසුගිය කාලයේ ජනප්‍රිය ගායන ශිල්පින් තිදෙනෙකු යුග දිවියට එළඹුනා. ඒ ඩොක්ටර් සංගීත කණ්ඩායමේ ක්‍රිෂාන් පෙරේරාත්, යොවුන් ගායක ටෙහාන් පෙරේරාත්, චන්දන ලියනආරච්චිත් ය

ඩොක්ටර් සංගීත කණ්ඩායමේ ක්‍රිෂාන් පෙරේරාගේ විවාහය කොටහේන ශාන්ත ලුසිකා දෙවු මැදුරේ සිදුවූ අතර ඔහුගේ මනාලිය වුයේ සචිනි වික්‍රමගේ යි.

"උණුහුම" ගීතයත් සමග ජනප්‍රියත්වයට පත් ටෙහාන් පෙරේරා විවාහ වී ඇත්තේ හශානි නම් යුවතිය සමගය.


දිගු කලක පටන් ජනප්‍රියත්වය රඳවාගත් චන්දන ලියනාරච්චි විවාහ වුයේ වසර හතක පෙම් සමබ්න්ධතාවයකින් පසුව ශ්‍රී දේවි සමගය. ඇය භරත නැටුම් ශිල්පිනියකි.වත්තල ශාන්ත ආනා දෙව් මැදුරේදීඑම දේපලේ විවාහය සිදුවිය.

ක්‍රිෂාන් , ටෙහාන්, චන්දනගේ විවාහයේ ජායාරුප කිහිපයක් පහතින් බලන්න .

ක්‍රිෂාන් - සචිනි




ටෙහාන් - හශානි

චන්දන - ශ්‍රී දේවි

Related Posts Plugin for WordPress, Blogger...